Saturday, July 13, 2013

Hima meedum walakule - හිම මීදුම් වලාකුලේ

<<<64kbs mp3 (2mb)>>>
<<<128kbs mp3 (3mb)>>>

හිම මීදුම් වලාකුලේ
මගේ වේදනා අරන් ගියේ...
දැසත් හඬවා වත මිලිනවෙලා...
මගෙ කඳුලැල් ඇයි ඔබ දැස දරා...
සොයා එන්න මට වරම් නැතේ...

පුන්සඳ පැයු පින්බර මුහුණේ
සුරතල් පෑවා මැවී පෙනේ...
ලංකර ගන්නට මසිත හඬද්දී
මා සනසන්නට වෙර දැරුවා...


ඔහු අතගෙන ඔබ පියමැන යද්දී
මගේ ලොවක මා තනිවූවා...
අහිමි පෙමක් හමුවේ මා පැරදි
එනමුදු ඔබ අත වැරදි නැතේ...