Showing posts with label චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. Show all posts
Showing posts with label චන්ද්‍රසේන හෙට්ටිආරච්චි. Show all posts

Friday, June 28, 2013

Theda bala Athi

තෙද බල ඇති කදිර දේව රාජනේ 
හිත සුව ඇති මයුරාසන වාහනේ...//
දිවැස් හෙලා වැඩම වන්න...
මගෙ මව්බිම සනසවන්න...
දිවැස් හෙලා වැඩම වන්න...
මගෙ මව්බිම සනසවන්න...