Showing posts with label සනත් නන්දසිරි. Show all posts
Showing posts with label සනත් නන්දසිරි. Show all posts

Thursday, July 11, 2013

Wikasitha watha kamale - විකසිත වත කමලේ

<<<Download 54khz MP3>>>

විකසිත වත කමලේ 
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සගලේ 
සිත සිතුවිලි සසැලේ
ලදුනේ මා පතනා 
සිහිනේ හද සැලුනා....//

ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා
මාගේ ජීවිතේ සැනකෙලියක් වාගේ
ඒ ආදරේ....

විකසිත වත කමලේ ....

දැතේ සිහින රේඛා 
කීවේ නැසූ රහසක් කොදුරාලා
මාගේ ජීවිතේ මල් උයනක් වාගේ
ඒ ආදරේ....

Monday, April 1, 2013

Adare Na Adare - ආදරෙ නෑ ආදරේ

Artist : Sanath nandasiri





ආදරෙ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ
ආදරේ නෑ ආදරේ
කවුරැවත් නෑ ආදරේ........

විථියේ අතිනත වෙලා 
තරැළු වී හිඳ හිනැහිලා.......//
පෙම්වතුන්ගෙ ඒ සුවේ නෑ
මගේ හදවත තනිවෙලා......

ආදරෙ නෑ ආදරේ.....

පාළුවේ හිඳ මගබලා
දැස කඳුලින් බොඳවෙලා......//
ආදරේ සුව මට උරැම නෑ
හඬයි හදවත තනිවෙලා.......

ආදරෙ නෑ ආදරේ.....