Showing posts with label සිරිල් පෙරේරා. Show all posts
Showing posts with label සිරිල් පෙරේරා. Show all posts

Friday, June 21, 2013

Paya Nagi Ewi - පායා නැගී ඒවි

පායා නැගී ඒවි රන් තාරකා
මා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්
දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලා
නාඬා ඉතින් ඉන්න සේපාලිකා..
සේපාලිකා...//

Sunday, March 31, 2013

Mee pani rahasak - මී පැණි රහසක්

<<<Download 128kbps MP3>>>

මී පැණි රහසක්
ගැලුවා සුකිරි කන්දෙන්
සීතල පහසක්
දැණුනා සීතල නින්දෙන්
කොපුල දෑල හාදු ගලායා
කුමරි ළඟින් සුවඳ සලායා

සුසුම් කිමැයි මෙතරම් උණුසුම්
කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන්
බියෙන් සැකෙන් උන්නොත් දුරකින්
සැනසුම යයි කන්දෙන් පල්ලම්

මී පැණි රහසක්...

මනාලියේ ලැජ්ජා ඇත්නම්
දෑස වසා ගනු මැන දෝතින්
රාත්‍රිය ගෙවිලා යයි විගසින්
දුන මැන ඉල්ලන රස මධුපැන්

මී පැණි රහසක්...


ගායනය - කිත්සිරි ජයසේකර
සංගීතය - සිරිල් පෙරේරා
ගී පද - සුනිල් විමලවීර