Showing posts with label නාමල් උඩුගම. Show all posts
Showing posts with label නාමල් උඩුගම. Show all posts

Thursday, July 11, 2013

Me mal Para dige Enna samadara - මේ මල් පාර දිගේ එන්න සමදරා

මේ මල් පාර දිගේ එන්න සමදරා
සිත් මල් යාය පිපී ඉන්න සමදරා
තුන් යාමේ ඔබ සිහි වේ...
තුන් යාමේ ඔබ සිහි වේ...
මේ මල් යාය පිපී එන්න සමදරා

මට බහ දුන් දා 
ඉහ මල් පිපුනා
නිල් වන් ගුවනේ
රූසිරි මැවුනා....//

මේ මල් පාර දිගේ එන්න සමදරා

‍රන් දම් පළඳා අත කර සනසා
අප දිවි දැ‍හැනේ බැදෙමූ සැමදා..//