Showing posts with label රන්බණ්ඩා සෙනෙවිරත්න. Show all posts
Showing posts with label රන්බණ්ඩා සෙනෙවිරත්න. Show all posts

Tuesday, June 18, 2013

Ula leno - උළලේනෝ..

පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ...‍උළලේනෝ..

Dawasak pala nathi - Gunadasa kapuge - දවසක් පැල නැති ‍හේනේ

දවසක් පැල නැතිහේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබතෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ