කැණිමඬලේ ලියැවුන ගී
සිංහල ගී පද Download Sinhala Mp3 free
Home
Business
Internet
Market
Stock
Downloads
Dvd
Games
Software
Office
Parent Category
Child Category 1
Sub Child Category 1
Sub Child Category 2
Sub Child Category 3
Child Category 2
Child Category 3
Child Category 4
Featured
Health
Childcare
Doctors
Uncategorized
Player Volume
Total Pageviews
Blogger news
Sri Media. Powered by
Blogger
.
Showing posts with label
මාලිනී බුලත්සිංහල
.
Show all posts
Showing posts with label
මාලිනී බුලත්සිංහල
.
Show all posts
Friday, June 21, 2013
Sanda Ahasa Wage - සැන්දෑ අහස වගේ
9:18 AM
මාලිනී බුලත්සිංහල
සැන්දෑ අහස වගේ
සැරසී මට ඉන්න කියා
කියන්න ඇයි ඔබ නාවේ
මා රිදවන්නද සිතුවේ..//
Read More
ගීතය ශ්‍රවණය කිරීමට
Tuesday, June 18, 2013
Man hinda - මං හින්දා
11:51 AM
ගුණදාස කපුගේ
,
මාලිනී බුලත්සිංහල
,
සුනිල් ආරියරත්න
මං
හින්දා
ඔබෙ
නෙතඟින්
කඳුලක්
හෙලන්නෙපා
..
මං
හින්දා
ඔබෙ
හද
තුල
සුසුමක්
නැගෙන්නෙපා
..
ගිවිසා
ගනිමු
අපි
පෙම්
යුවලක්
සේ
කිසිදා
එක්
නොවෙනා
...
අහස්
මාලිඟා
නැහැ
ඔබ
නිසා
මැවී
...
සැක
සංකා
නැහැ
ඔබ
ගැන
හිතේ
රැදී
...
හිමිකම්
නොකියමි
ඔබට
මගේ
කිසිදා
...
උරණ
නොවන්නෙමි
ඔබ
අන්සතු
වූ
දා
...
මං
හින්දා
ඔබෙ
...
අතැඟිලි
බන්ධන
නොපතමි
පෙමින්
බැදී
..
ඔබ
සිරකරලන
දොරඟුලු
දමනු
බැරී
..
නෑ
කුල
සිරිතෙන්
සැලෙනා
පෙමක්
නොවේ
..
පෙමට
පෙමින්
යන
පෙම්ලොව
මෙයයි
අපේ
..
මං
හින්දා
ඔබෙ
...
ගායනය
:
ගුණදාස
කපුගේ
සමඟින්
මාලිනී
බුලත්සිංහල
පද
රචනය
:
සුනිල්
ආරියරත්න
සංගීතය
:
ගුණදාස
කපුගේ
බාගත කරන්න
Read More
Wednesday, May 15, 2013
Dampatin la sada basa yanawa
10:56 AM
ඔස්ටින් මුණසිංහ
,
ගුණදාස කපුගේ
,
මාලිනී බුලත්සිංහල
,
ලූෂන් බුලත්සිංහල
දම්
පාටින්
ලා
සඳ
බැස
යනවා
ආකාසේ
රන්
වන්
පාටයි
සමුගෙන
යන්න
මගෙන්
තව
මොහොතයි
නොදොඩා
ඉන්නේ
ඇයි
.... //
Read More
ගීතය ශ්‍රවණය කිරීමට
Himi Sanaramara Loka Siwankara - Malani Bulathsinghala හිමි සණරාමර ලෝක සිවංකර - මාලනී බුලත්සිංහල
10:45 AM
මාලිනී බුලත්සිංහල
හිමි සණරාමර ලෝක සිවංකර
ලොව්තුරු බුදු සමිඳේ
මා හද මැලවෙන මල් දෝතට ගෙන
පාද
වදිමි
නිබඳේ
....
පාද
වදිමි
නිබඳේ
....
හිමි
ගුණ
ආකර
ලෝක
දිවාකර
ලොව්තුරු
බුදු
සමිඳේ
හිත
දුක
වාවන
බුදු
බණ
පදයක
මිහිර
දකිමි
නිබඳේ
....
මිහිර
දකිමි
නිබඳේ
...
හිමි
දම්
ආකර
ගුණ
මිණි
සාගර
ලොව්තුරු
බුදු
සමිඳේ
හිත
සුව
දයක
බුදු
ගුණ
ගීයක
රසය
විඳිමි
නිබඳේ
....
රසය
විඳිමි
නිබඳේ
....
ගායනය - මාලිනී බුලත්සිංහල
Read More
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Social Profiles
Popular Posts
Archives
Sodin nelum mala geniyana (ඇතින්නියේ )- Athula adikari
සොඬින් නෙළුම් මල ගෙනියන බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ යදම් අමතකද පා බැඳි විලංගුවේ.. යදම් අමතකද පා බැඳි විලංගුවේ..// උදුන් හිසින් ඇ...
Pahan Sila dalvila - පහන් සිල දැල්විලා
පහන් සිල දැල්විලා සමිඳු රුව එළිය වී අනුරුව සිතින් මවා සැනසෙමින් වඳින්නම් පිදූ මල් පාමුලේ සුවඳ හද වෙත එබේ භව කතර අනියතයි මෙනෙහි වේ හි...
Mata thahanam mal kakulen - මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට
මට තහනම් මල් කැකුලෙන් සුවද පැතුවට මට දැනෙන්නෙ ඒ මලේම සුවද අපමන වැට මායිම් පසු කෙරුවත් සුවද මදනල සිප ගන්නට ඇයි තහනම් මා පැතූ මල....// උස...
Mandaram Wahi watena - 6th lane මන්දාරම් වැහි වැටෙනා
<<<Download 128 Kbps Mp3, 4MB>>> මන්දාරම් වැහි වැටෙනා - හීතල හැන්දෑවේ මා අසලින් රැදී උණුහුම ඔබ විය - නුඹය...
ගුණදාස කපුගේ
ගුණදාස කපුගේ (විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්) ගුණදාස කපුගේ උපත අගෝස්තු 7, 1945 මියගියේ අප්‍රේල් 3 2003 (වයස 57) මරණයට හේතුව හදි...
Blog Archive
Blog Archive
October 2014 (1)
November 2013 (1)
October 2013 (12)
September 2013 (4)
August 2013 (3)
July 2013 (38)
June 2013 (69)
May 2013 (11)
April 2013 (6)
March 2013 (6)
Categories
6th lane
BnS
frequency
අජිත් ආරියරත්න
අජිත් පෙරේරා
අජිත් මුතුකුමාරණ
අතුල අධිකාරී
අතුල ශ්‍රී ගමගේ
අතුල සිල්වා
අමරසිරි පීරිස්
අමල් පෙරේරා
අමිලා නදීෂානි
අසංක ප්‍රියමන්ත පීරිස්
ආනන්ද හේවාරන්ඳගේ
ඉන්ද්‍රචාපා ලියනගේ
ඉරාජ් වීරරත්න
උදය ශ්‍රී
උබේනන්ද දිසානායක
එච්. ආර්. ජෝතිපාල
එච්.එම්. ජයවර්ධන
එඩ්වඩ් ජයකොඩි
ඔස්ටින් මුණසිංහ
කරුණාරත්න දිවුල්ගනේ
කලැරන්ස් විජේවර්ධන
කසුන් කල්හාර
කිත්සිරි ජයසේකර
කිංස්ලි පීරිස්
කුමාර ලියනගේ
කුමාරදාස හපුතන්ත්‍රී
ගුණදාස කපුගේ
චන්ද්‍රරත්න මානවසිංහ
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
චන්න ජයනාත්
චාමර වීරසිංහ
ජගත් වික්‍රමසිංහ
ජය ශ්‍රී
ටී. එම්. ජයරත්න
තිස්ස පෙරේරා
තිස්සසිරි පෙරේරා
තීක්ෂණ අනුරාධ
දයානන්ද ගුණවර්ධන
දීපිකා ප්‍රියදර්ශනී
නතාෂා පෙරේරා
නන්දා මාලිනී
නාමල් උඩුගම
නාලක අංජන කුමාර
නිරෝෂා විරාජනී
නීලා වික්‍රමසිංහ
නෙලූ අධිකාරී
පණ්ඩිත් අමරදේව
පල්ලේගම හේමරතන හිමි
ප්‍රියා සූරියසේන
මර්වින් පෙරේරා
මහින්ද අල්ගම
මහින්ද දිසානායක
මහින්ද බණ්ඩාර
මාලිනී බුලත්සිංහල
මේඛලා ගමගේ
රංජිත් රූපසිංහ
රත්න ශ්‍රී විජේසිංහ
රන්බණ්ඩා සෙනෙවිරත්න
රඹුක්කන සිද්ධාර්ථ හිමි
රුවන් හෙට්ටිආරච්චි
රූකාන්ත ගුනතිලක
රොශාන් ප්‍රනාන්දු
රෝහණ ධර්මකීර්ති
රෝහණ වීරසිංහ
ලූෂන් බුලත්සිංහල
වන්දන ලියනාරච්චි
වික්ටර් රත්නායක
සංඛ දිනෙත්
සනත් නන්දසිරි
සමන් චන්ද්රරනාත් වීරසිංහ
සමිතා මුදුන්කොටුව
සිරිල් පෙරේරා
සුදම් චාමර
සුනිල් ආරියරත්න
සුනිල් එදිරිසිංහ
සුනිල් විමලවීර
සුනිල් සරත් පෙරේරා
සේන වීරසේකර.
සේනානායක වෙරලියද්ද
සෝමතිලක ජයමහ
සෝමදාස ඇල්විටිගල