Showing posts with label කුමාරදාස හපුතන්ත්‍රී. Show all posts
Showing posts with label කුමාරදාස හපුතන්ත්‍රී. Show all posts

Monday, June 17, 2013

Epa sande obe sina - Edward jayakodi

එපා ‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...

අඹ මල් යායේ බිඟු දැල් හී
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..

එපා සදේ ඔබේ සිනා...

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොන් සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...

එපා සදේ ඔබේ සිනා...

ගායනය: එඩ්වඩ් ජයකොඩි
පද රචනය: කුමාරදාස සපුතන්ත්රී

සංගීතය: රෝහණ වීරසිංහ