Showing posts with label නාලක අංජන කුමාර. Show all posts
Showing posts with label නාලක අංජන කුමාර. Show all posts

Friday, June 21, 2013

Obata Waram nathi matada waram nathi - ඔබට වරම් නැති මටද වරම් නැති

ඔබට වරම් නැති මටද වරම් නැති 
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..//

ඔහුට පුදන්නට පූජාසනයේ 
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..

Athithaya Sihinayak Pamanai - අතීතය සිහිනයක් පමණයි

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ...
එදා සෙනෙහෙන් නොබැදුනානම් 
මෙදා වියොවක් නැ...//