Showing posts with label චන්න ජයනාත්. Show all posts
Showing posts with label චන්න ජයනාත්. Show all posts

Wednesday, October 16, 2013

Imitation malapote ඉමිටේෂන් මාල පොටේ Athula adikari

ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුනාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරං //

සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බිංදු බිංදු
සරා සඳ වෙලා
මගේම සිත් මල තුරුලට දේවතාවියක් කුළුදුල
හාදු ගෙනල්ලා

ඉමිටේෂන් මාල පොටේ.................

ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට 
දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
අරන් ඇවිල්ලා

ඉමිටේෂන් මාල පොටේ.................