Showing posts with label ඉරාජ් වීරරත්න. Show all posts
Showing posts with label ඉරාජ් වීරරත්න. Show all posts

Wednesday, September 4, 2013

Manamali - මනමාලී

මගේ ආදරේ හිමි කාරී නෙත් මානේ මනමාලී
ඔබේ ආදරේ හිමි කාරී අද ඔහුගේ මනමාලී

සුපෙම් නෙතකින් බලාලා ඔයා නෑ ඉගිකලේ
මගේ සෙනෙහේම දාලා ඔයා නෑ ඇමතුවේ...
මගේ ආදරේ හිමි කාරී නෙත් මානේ මනමාලී
ඔබේ ආදරේ හිමි කාරී අද ඔහුගේ මනමාලී

ලංවෙලා පෙම්කලා සිහීනයේ රෑ පුරා
මුදු දමා අතැගිලි මා ඔබව සැරසුවා.................
මගේ ආදරේ හිමි කාරී නෙත් මානේ මනමාලී
ඔබේ ආදරේ හිමි කාරී අද ඔහුගේ මනමාලී

රෑට සදසේ උදාවී ආදරේන් ලංවුනා
මගේ සෙනෙහෙ සියුම් තැන් නොම වැටහී ගියා
මගේ ආදරේ හිමි කාරී නෙත් මානේ මනමාලී
ඔබේ ආදරේ හිමි කාරී අද ඔහුගේ මනමාලී

ඔබේ ආදරේ...‍................මනමාලී.....

 Iraj & Infaas Ft Janani