වරදට සමාව දෙන්න
සොඳුරියෙ එපා හඬන්න
ගිනි දැල් නිවා දමන්න
රන් කඳ මගේම වෙන්න
වරදට සමාව දෙන්න.....
දඟ ගෙයි අඳුරු කුටියක
වැළපෙයි සොඳුරු මතකය
ඔබගෙයි මගෙයි ඇසුරට
කවුරුද හිටියෙ හරහට
කවුරුද හිටියෙ හරහට.....
වරදට සමාව දෙන්න...
ඔය රත්තරන් ඇස් දෙකේ
ලස්සන මතක් වෙන පැයේ
බොඳ වෙන කඳුලු කැට දිගේ
සෙනෙහස කඩා බිම වැටේ
වරදට සමාව දෙන්න...
සොඳුරියෙ එපා හඬන්න
ගිනි දැල් නිවා දමන්න
රන් කඳ මගේම වෙන්න
වරදට සමාව දෙන්න.....
දඟ ගෙයි අඳුරු කුටියක
වැළපෙයි සොඳුරු මතකය
ඔබගෙයි මගෙයි ඇසුරට
කවුරුද හිටියෙ හරහට
කවුරුද හිටියෙ හරහට.....
වරදට සමාව දෙන්න...
ඔය රත්තරන් ඇස් දෙකේ
ලස්සන මතක් වෙන පැයේ
බොඳ වෙන කඳුලු කැට දිගේ
සෙනෙහස කඩා බිම වැටේ
වරදට සමාව දෙන්න...






