ගුණදාස කපුගේ
(විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්)
ගුණදාස කපුගේ
උපත අගෝස්තු 7, 1945
මියගියේ අප්‍රේල් 3 2003 (වයස 57)
මරණයට හේතුව හදිසි අනතුරක්
ජාතිකත්වය ශ්‍රී ලාංකික
වෙනත් නම් කපුගේ
අධ්‍යාපනය කරන්දෙණිය මධ්‍ය මහාවිද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, භාත්කණ්ඩේ සගීත ආයතනය, ක්නව් විශ්වවිද්‍යාලය
රැකියාව ගායක, ගීත රචක, සංගීතවේදී
කලත්‍රයා ප්‍රේමා කපුගේ
දරුවෝ මිත්‍ර කපුගේ, රිද්ම කපුගේ, සජානි කපුගේ
ගුනදාස කපුගේ මහතා අප අතරින් වෙන් වුනු ඉතා වටිනා කලා කරුවෙකි. 1945 අගොස්තු 7 වනිදා මෙලොව එලිය දුටු ඔහු එල්ලමුල්ල කපුගේ ගුනදාස යන නම ඔහුගේ සම්පූර්න නම වේ. ඔහු එරමුල්ල කනිශ්ට විද්‍යාලය කරන්දෙනිය ජතික පාසල ගාල්ල නගොඩ පාසල යන පාසල් මගින් ඔහුගේ අධ්‍යාපනය ලබා ගත්තේය. වටිනා කලා ජීවිතයක් හිමිවූ ඔහුගේ කලා ජීවිතයේ ඔහු බොහෝ සම්මාන වලින් පිදුම්ලත් පුද්ගලයෙකි.