Showing posts with label කලැරන්ස් විජේවර්ධන. Show all posts
Showing posts with label කලැරන්ස් විජේවර්ධන. Show all posts

Tuesday, June 25, 2013

Sanda walawan - හැන්දෑ වළාවන් පා වුනාවේ

හැන්දෑ වළාවන් පා වුනා‍වේ 
වැල්‍‍‍‍‍‍‍‍ලේ මා තනි වු ‍‍‍වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ 
සිතහි නම් සැකයක් ඇ‍තේ...//

මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුව‍න්නේ කොහෙ‍දෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා 
ඉන්නේ ඇයි මිහිරේ


හැන්දෑ වළාවන් ....

ජීවේ වෙරළින් ආවේ 
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා 
ඉන්නේ ඇයි මිහිරේ

හැන්දෑ වළාවන් ....