Showing posts with label රූකාන්ත ගුනතිලක. Show all posts
Showing posts with label රූකාන්ත ගුනතිලක. Show all posts

Thursday, July 4, 2013

Suwada Danee danenawa - සුවද දැනි දැනී ‍දැනෙනවා

සුවද දැනි දැනී ‍දැනෙනවා 
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
හීන් පිණි හුලගේ හිනස්සා හීත හැගුම්

ඊයේ නොදුටුව ලස්සන ලෝකට අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට තුරුලු වෙනවා
ජීවිතේ..... සුන්දරද මෙතරම් 

රෑන රෑන එන පාට පාට සමනළයෝ 
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා ආදරේ
‍බලාපොරොත්තුව දෝත දරා 
මග බලා හිදි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවි අද ‍‍වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්.....

සුවද දැනි දැනී ‍දැනෙනවා