Showing posts with label රුවන් හෙට්ටිආරච්චි. Show all posts
Showing posts with label රුවන් හෙට්ටිආරච්චි. Show all posts

Monday, June 17, 2013

Nodaka inna Ba - Ruwan hetti arachchi නොදැක ඉන්න බෑ

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී
පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා