Showing posts with label ටී. එම්. ජයරත්න. Show all posts
Showing posts with label ටී. එම්. ජයරත්න. Show all posts

Tuesday, July 2, 2013

Ko ma pathu Obe Adare - කෝ මා පැතූ ඔබෙ ආදරේ

කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ

ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැඟුමන් මෙහී //
යලි මා අනාතයි උතුරා ගලායයි
සංවේදනා

කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ

ඈ හා අතීතේ ගැයු ගීතරාවෙ
මුසුවී ඇසේ වා සුළඟේ පවා //
කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා

කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ

පායා පහන් වූ රන් තාරකාවෝ
අදුරේ දමා මා නොපෙනී ගියා //
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා

කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ

මෙතනින් අරං අහන්න.

Tuesday, June 18, 2013

Sudu mudu rala pela - T. m. Jayarathna සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ


සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ 
පාවඩ පලස එලා 
සිඳුලඳ ගෙනදුන් මුතු කැකුලක් සේ  
ඔබ මට තිලිණ වෙලා