කොන්ඩ කිරිල්ලියේ කවුද නුඹේ ප්‍රේමවන්තයා.....
කොන්ඩෙ කපනවාද කොන්ඩෙ බඳිනවාද
කොන්ඩෙ කපනවාද - බඳිනවාද කියාපන් එයා..//
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයා
පුංචි කට රතු කර සින්දු එහෙම කියනවාද එයා
පුංචි කට රතු කර සින්දු එහෙම කියනවාද එයා
රංචු ඉලන්දාරි කල්ලි ගැහී බෝවිටියා සොයාකොන්ඩ කිරිල්ලියේ.....//
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔය ලෙන්ගතුකම් බෑ දෑවැදි ඉල්ලුවොතින් එයා
ඔන්න කියන්නෙපා කිරිල්ලියේ නොකිව්වාය කියා
කොන්ඩ කිරිල්ලියේ...//