Thursday, September 19, 2013

Awado sansare - .Gunadasa Kapuge

ආවාදෝ සංසාරේ 
මාහා බැදී සැමදා 
පාවේ මාගේ සෙවනැල්ල සේ

ආවාදෝ... සංසාරේ...//

ඔරුවක් පාවුනා පාළුවේ සාගරේ 
තොටියෙන් යා වුනා සීරුවේ සීතලේ...//
මිහිරේ ගී ගැයුනාවේ තනිය නසා....
තනිය නසා

ආවාදෝ සංසාරේ...

කතරේ වාලුකා පැයුමෙන් වේලූනා
වැහැලා ඒ බිමේ මී මලක් පීදුනා....//
සිහිල ලබා සිහිලැල්ලේ 
නිවී ගියා... නිවීගියා...

ආවාදෝ සංසාරේ 
මාහා බැදී සැමදා 
පාවේ මාගේ සෙවනැල්ල සේ