Thursday, September 19, 2013

Abisarikawange - Gunadasa kapuge

අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ…
අභිසාරිකාවන්ගේ……

රාග ගිණිජාලාවේ
ප්‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනු‍නේ….
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ…..
අභිසාරිකා‍වන්ගේ……

 ආදරය යන වදනේ..
මනුලොවේ මිණිසත් බවයේ
වෙනස ඔබෙනි දැනුනේ…
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ…
අභිසාරිකාවන්ගේ…