Saturday, August 10, 2013

ආලවන්ත නෙත් විදා - alawantha neth (MUthu palasa)

ආලවන්ත නෙත් විදා
මන්දහාස නංවලා
සද කින්නරී සුන්දරී
මුතු පළස මත දිදුලනා
මන බන්දිනී නන්දිනී
මුතු පළස මත හිනැහෙනා....

සද කැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගව්මකින් ගත සරසලා
ඉදිකඩ උඩින් තරු නෙත් වසා
මතකයි තවත් අපි හිනැහුනා
මතකයි තවත් ඔයා හිනැහුනා,

සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කල හැටී
මතකයි ඔයා මං හැරගිය හැටි
මතකයි  තවත් ඔයා හිටි හැටී,

ආලවන්ත නෙත් විදා.................

ගායනය - දයාසිරි ජයසේකර