Monday, August 5, 2013

Ayeth Handanna Kadulak Unanna - ආයෙත් හඩන්න කදුලක් උනන්න

Title : Ayeth Handanna Kadulak Unanna
Artist : Theekshana Anuradha
Lyrics : Kasun Primaal  
Music : Sandaruwan Jayasinghe

ආයෙත් හඩන්න කදුලක් උනන්න
ඇයි අපි මෙ හමුවන්නේ...
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හෑදුනේ...
ඔබ හිනෑහෙන්න ඔබේ රජ දහනේ...
මං තාමත් මගේ තනි හීනේ...
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
එකයි මං ඔබෙන් වෙන්වෙන්නේ..

ආඩම්බර රුව දෑකලා සිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බෑ කිසි දා පුංචි පෙම් පත් කතා
අපේම ලොවෙදි අපි මුන ගෑසේවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදෙවි මං ඉකිබිදිවි අපි ඈතයි සැමදා

ආයෙත් හඩන්න...

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඈති නෑති දුර දුරක තියා සත්තමයි පෙම් කලා
අපේම ලොවෙදි අපි මුන ගෑසෙවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඈදෙවි මං ඉකිබිදිවි අපි ඈතයි සෑමදා

ආයෙත් හඩන්න...