හවස පන්තියට සුවඳ අරන් එන
පුංචි කිරිල්ලියෙ ඔයාට ආදරෙයිනෙ මම...//
මගේ හිතේ තිබුනු ලෙන්ගතූ
ආදරයේ රතු මල් පොකුරු
හසුන් පතක ලියවුනා මුදු
අමතක වෙන්නෑ ඔයා සුදූ...
හවස පන්තියට......
පලා අඳුර නැගෙන සඳක් වී
සෙනෙහස ඔබ අරගෙන එවී
රෝස පොකුල පාට වැටේවි
හිනා වෙනන්න අහිංසකාවි
හවස පන්තියට.....
අජිත් මුතුකුමාරණ