සමාවෙන්න දෛවයේ නියමයටයි මා ඔබෙන් සමු ගත්තේ මා ඔබේ
ආදරණීය තාරූ
ආදර තරු මා හඳ පෑරු
ඇයි සැංගුවෙ නුඹෙ ලස්සන සීහිරු
ආදර තරු මා හඳ පෑරු
විහිදී විහිදී - දිලිසී දිලිසී
පෙනුනට නුඹගේ අවිහිංසක රූ
මට සැක සිතුනා - මම දැන සිටියා
හැර යන බව මම ආවම ළහිරු
ආදර තරු මා හඳ පෑරු
හිනහී හිනහී - තුටු වී තුටුවී
ගියාට විදවති හිස දැක මේ රූ
මට දුක සිතුනා මට දුන සිතුනා
වැළනපනු දැක නුඹ හඩවා ළදරු
ගායනය - අජිත් මුතුකුමාරණ