දැක ගන්න ආසයි සිනහා ඔබේ
මා ඒ නිසාමයි ආවේ මෙසේ
ඇයි පෙම් සිනාවෝ සඟවා ගියේ
පිළිගන්න හැකිදෝ මගෙ ආදරේ
පිළිගන්නවාදෝ මගෙ ආදරේ
පායා පායා දිලුනාවේ
සේදී සේදී සඳ වතුරේ..//
තාරකාවෝ සැන්ඳෑවේ
මා තනි වූ යාමේ
පිං මද මා සෙනෙහේ
දැක ගන්න ආසයි
පෑරී පෑරී සිත මාගේ
තනි වී තනි වී ඝන අඳුරේ ...//
වෙදනාවෙන් නිම කෙරුවේ
මේ බිහි වූ සෙනෙහේ
පිං මද මා සෙනෙහේ
දැක ගන්න ආසයි...
අජිත් මුතුකුමාරණ