Friday, June 21, 2013

Esata Auwana Maime - ඇසට අසුවන මායිමේ

ඇසට අසුවන මායිමේ
ඹබර සැණකෙලි මල් විලේ
ළසෝලැවු ගිනි ඇවිලුනා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ..//



සියපතක් මත විසුල පිණිකැට
සැඩ සුළං වැද සර සරින් හෙට...///
මගෙන් රිදවුම් දෙවුනු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක...//
ඔබේ ලවනත සැදුනු මීවිත
මත් කලා මතකයි මගේ සිත...

ඇසට අසුවන මායිමේ