Monday, June 17, 2013

Ahasa Usata - Gunadasa kapuge අහස උසට නැග ගියාට

අහස උසට නැග ගියාට
නැහැනෙ අහසෙ රැදෙන්නේ
අහසෙ මාලිගා හැදුවත්
අපි පොළවේ සිටින්නේ....//

ලඹ කැටයේ අත්වාරුවාරුව
බිත්ති දිගේ නගින්නේ
බිත්තිය ඉහළට යනකොට
අපි පොඩියට පෙනෙන්නේ...//

අහස උසට...//


සිමෙන්ති කඳුලින් දිය කර සත් මහලයි තනන්නේ
පලංචියේ චිරි චිරියයි අපේ දුකට අඩන්නේ...//


අහස උසට නැග ගියාට