අභිසාරිකාවන්ගේ උන්මාද නෙත් අතරේ
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ...
අභිසාරිකාවන්ගේ.....
රාග ගිණිජාලාවේ
ප්රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ....
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ...
අභිසාරිකාවන්ගේ....
ආදරය යන වදනනේ
මනුලොවේ මිණිසත් බවයේ
ඔබයි ඔබෙනිදැනුනේ...
අයාලේ ගිය ජීවිතේ ඔබෙනි පල ගැනුනේ...