Monday, June 17, 2013

Awado - Gunadasa kapuge ආවාදෝ සංසාරේ

ආවාදෝ සංසාරේ
මා හා බැදී සැමදා පාවී ‍මාගේ සෙවනැලල් සේ..
ආවාදෝ..... සංසාරේ...//

ඔරුවක් පා වුනා පාලුවේ සාගරේ
තොටියෙක් යා වුනා සීරුවේ සීතලේ
මිහිරේ ගී ගැයුනාවේ
තනිය - නසා තනිය නසා

කතරේ වාලුකා පෑයුමෙන් වේලුනා
වැහැලා ඒ බිමේ මී මල්ත පීදුනා සිහිල බා සිහිලැල්ලේ
නිවී ගියා - නිවී ගියා