Friday, May 31, 2013

Ahan inna Ahagena inna - Mekala gamage / Indrachapa liyanage

<<<Download MP3 128 Kbps>>> 3mb (මේකලා ගමගේ)
<<<Download MP3 96 Kbps>>> 5mb (ඉන්ද්‍රචාපා ලියනගේ)

අහන් ඉන්න - අහගෙන ඉන්න...
මගේ හිත.... 
මොනවද මුමුණනවා...

යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින්
හිතට එබෙනවා....

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගේ හිත.... 
මොනවද මුමුණනවා...

කෝඩුකාර මල් රේණු අගින්
සුවඳ බෙදනවා...
ඒ සුවඳින් මගේ හුස්ම
රටා මවනවා....

සිලිසිලියේ හමන සුළඟ
කොඳුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහ මෙරයි

අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි..
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි..

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගේ හිත.... 
මොනවද මුමුණනවා...//

මේඛලා ගමගේ
මෙතින්න් අහන්න
පද - සෝමලතා හේරත් මැණිකේ
සංගීතය - රුවන් ශ්‍රී වල්පොල

ඉන්ද්‍රචාපා ලියනගේ
මෙතනින් අහන්න