Saturday, July 20, 2013

yeheliyaka see- (යෙහෙලියක සේ..... සොයුරියක සේ)

යෙහෙලියක සේ.
 සොයුරියක සේ.
 ඔබ කියන අයුරින්.
මා කෙසේ ඔබ දෙස බලන්නද.
 පෙම් කදුලු දෑසින්.

ඈදින ගත්තේ අප උනුන්.
 පෙම්වතුන් වීමෙන්.
අප උපන්නේ ඒ දීනේ.
 ප්‍රේමයේ නාමෙන්
ඉතින් කෙලෙසද මා බලන්නේ.
 ඔබ දිහා එලෙසින්.

යෙහෙලියක සේ.
 සොයුරියක සේ.
 ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
 පෙම් කදුලු දෑසින්.

ඔබම ඔබේ සිත රවටමින්.
 අහක බෑලු දවසේ
ඔබ ඉවත හල මා අදත්
 හඩමි පෙම් පියසේ
ඉතින් කෙලෙසද මා බලන්නේ
 ඔබ දිහා එලෙසින්.........................

යෙහෙලියක සේ... 
සොයුරියක සේ පෙම් කදුලු දෑසින්..