Saturday, July 20, 2013

Thaniwenna Ida Denna - (තනිවෙන්න ඉඩ දෙන්න)

තනිවෙන්න ඉඩ දෙන්න
මටයි මගේ සිතටයි
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි...............

යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැගවුනි මතකය අද රහසේ
පෙම් කල හදකට ශාප නොකල මැන
වෙන හදකට පෙම් කල දවසේ..................

මැකුණු අතීතේ නටඹුන් අතරේ
මා තනිවූදා දිවි කතරේ
වසන්තයේ පෙම් මංසල අබියස
ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ.......................