Sunday, July 21, 2013

Premaya lowa - පේ‍්‍රමය ලොව හැම තැන ම ඇතී

පේ‍්‍රමය ලොව හැම තැන ම ඇතී
හැමදෙනට ම හමුවෙලා ඇතී
එනමුදු පේ‍්‍රමය කිමැයි කියා
හදුනාගත් කිසි කෙනෙකු නැතී..............

විල්තෙර දියයට දියඹුන් නගනා
පේ‍්‍රමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පුබුදනමුත් යස
උල්පත හැමදාමත් නිසලයි
පේ‍්‍රමය හැමදාමත් නිසලයි

සුවිසල් රුක් ගොමු දෙරණත රදවන
පේ‍්‍රමය මුල් පස යට සැගවේ
නන් පල මල් දලූ පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
පේ‍්‍රමය කිසි කෙනෙකුට නොපෙනෙයි

ගායනය - චන්දන ලියනආරච්චි