Saturday, July 20, 2013

Oya Nisa Hadala - ඔයා නිසා අඩලා

ඔයා නිසා අඩලා
මගේ ඇසුත් රිදුනා
තරහවෙලා , හැරගියදා
පාලුවේ උන් නේ
වේදනා දැනුනේ.................

සිහිකරලා ඔබ ගැන මා හඬලා
තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
පෙම බිඳලා ඔබ ගියදා ඉඳලා
තනි වීලා
ඉන් නේ සැමදා//

සෙනෙහස මා මද සුළඟක් කරලා
පා කෙරුවා දෙන ලෙස ඔබ සොයලා
සුසුමක් වී ඒ සුළගේ එතිලා
එනු මැනවී
මාහා බැදිලා//

ඔයා නිසා අඩලා..........................

Singer :- Rohan Fernando