Friday, July 5, 2013

Age Sinhawa thahanam - ඇගෙ සිනහව තහනම්

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්..
සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින්
චර පුරුෂයෝ දැන් මා වටලා..
යන එන හැම තැන මුර දාලා
යන එන හැම තැන මුර දාලා...

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ...
එනමුදු ගව්වක.. දුර වැන්නේ
යාබද නිවසේ ඇය ඉන්නේ...



පෙළපත කුළගොත වෙනස් වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා..
නෑදෑ.. පිරිවර හරස් වෙලා
පෙළපත කුළගොත වෙනස් වෙලා...

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්..
සැළ වෙයි ගෙදරට ඇය හමු උනොතින්
චර පුරුෂයෝ දැන් මා වටලා..
යන එන හැම තැන මුර දාලා
යන එන හැම තැන මුර දාලා...