Monday, June 17, 2013

Pinsara nuba dakka

පිංසාර නුඹ දැක්ක මුල්ම දිනේ
ගන්නට නුඹ ලඟටම හිතුනා නගේ
මල්යායෙ සුව ගන්න හැන්දෑකරේ
සිතුවේ නෑ ඔබ හමු වෙයි කියාලා සිතේ

කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ
මල් රේනු දෙනවාද සිතුවා සදේ
මල් වලට වද කරනා බඹරුන් රැලේ
ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ

සද්දන්ත කුලයේ ගිජිදුන් ඇවිල්ලා
හැඩ කාර බඹරා ලඟ වැටීලා
වෙන මලක රොන් බැරිදෝ අසයි
මට සෙව්ව ඔබ පමණි දැනුනේ දැනුයි

මගෙ වරුණ ගයලා ඔබ මා ලග ඉදන් ‍
හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින්
වෙන මලක මල් සුවද මට එයි ඔබෙන්
මං කොහොම හිත දෙන්නේ මගෙ හිත බයෙන්

පිංසාර නුඹ දැක්ක මුල්ම දිනේ
ගන්නට නුඹ ලඟටම හිතුනා නගේ
මල්යායෙ සුව ගන්න හැන්දෑකරේ
සිතුවේ නෑ ඔබ හමු වෙයි කියාලා සිතේ

කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ
මල් රේනු දෙනවාද සිතුවා සදේ
මල් වලට වද කරනා බඹරුන් රැලේ

ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ