Monday, June 17, 2013

Adam - amila nadeeshani

මාගේ සිත තුරුල්ලට එන්න මේ සිළිලලාරය සීතලයි
කල්පයක් තරම් කාලයක් ඔබේ කල්පනාව බොහොම හොඳයි
ආදම්....

ආදම් එන්න ඉතිං හාදකම් අරන්
ලෝකෙන් ගැරහුම් ආවත් අපිට කොයි තරම්...//

තහනම් ගසේ ‍පළ බොහොමයි වළඳමුද ඉතින්
කල්පයක්ම කල්පනාව හොඳද ඔය තරම්....//

ඈදි ගන්න සිත තුරුළු කරන්
මනරම් නොවුනත් ගීතයක් තරම්
සිළිලාරට අවනත වී සීතලෙන්
පිළිතුරු නැතිනම් අපට ලෝකයෙන්
ආදම් එන්න ඉතින් හාදකම් අරන්
තුරුළු වෙන්න ආදරෙන් හොරෙන්

ආදම් එන්න ඉතිං හාදකම් අරන්
ලෝකෙන් ගැරහුම් ආවත් අපිට කොයි තරම්...//

ආදම්

තුරුළු වෙන්න ආදරෙන් හොරෙන්

අමිලා නදීෂානී