Tuesday, June 18, 2013

Mage bisawne - මගෙ බිසවුනේ අසාපන්

මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ත්රි දේවි නොවුනි..
දුෂ්කර වු පළාතේ
මට යන්න දෙන්න දේවි...//

මේ කදුළු ඇයිද දෑසේ
බැ යන්ට නුඹට ඉමයේ..//
ගොස් ඉන්ට කුලී නිවසේ
විස ඝෝර සර්ප බවනේ..



නුඹ චන්ද් මඩල වැන්නේ
සා පැටව් එහි නිදන්නේ..//
හාමතේ නොදා දරුවෝ
නවතින්න බිසව් නගරේ

නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වාල් කමටා...//
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්...

මේ කදුළු ඇයිද...//


ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ