හද පෙළන්න පෙළන්න
මට දැනුනා ඉඟියක් කලින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න...//
අප හමු වූ තැන තැන දකින්න
තව දවසක්වත් යමු හිඳින්න
ආදරයේ උණුසුම විඳින්න
හැකිදැයි තව සැරයක් බලන්න
හද පෙළන්න.....
මගේ දෙනෙතේ කඳුලක් දකින්න
බැරි බව දන්නේ නම් හිදින්න
අපි අපගේ ගැලපුම් සොයන්න
ඉඩ දෙමු කාලයටත් බලන්න.
නිරෝෂා විරාජනී
Song Title -Hada Pelanna
Artists -Nirosha Virajini
Music -Danushka Fernando
Lyrics -Aruna Gunawardena
Artists -Nirosha Virajini
Music -Danushka Fernando
Lyrics -Aruna Gunawardena