Monday, June 10, 2013

Thanikama huru denattha pura - Udaya sri

තනි කම හුරු දෙනෙත පුරා
උණු කඳුලැලි රුරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ....//

සිතු පැතුමක කදුලු තියා
මදි නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනලියක් තුරුලු වුනා

මා හදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නේ නෑ //

තනි කම හුරු.........

තනිවුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිල ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා

මහදේ ගලනා
මේ දුක තාම ඔබ දන්නෙ නෑ //

තනි කම හුරු.........

ගායනය - උදය ශ්‍රී
සංගීතය සඳරුවන් ජයසිංහ
පද කසුන් ප්‍රිමාල්