![]() |
මුල් ගීතය (අජිත් ආරියරත්න) |
මටයි මගේ සිතටයි
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි.........
යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
![]() |
නව සංගීත මුසුව (අජිත් පෙරේරා) |
පෙම් කල හදකට ශාප නොකල මැන
වෙන හදකට පෙම් කල දවසේ...........
මැකුණු අතීතේ නටඹුන් අතරේ
මා තනිවූදා දිවි කතරේ
වසන්තයේ තුං මංසල අබියස
ඔබ ඇත ඔහු සුළැගිලි අතරේ.......
![]() |
Click inage to large view (Thani wenna ida denna matai mage sithatai) |