Friday, July 19, 2013

Obe sapa Mage Sathutai - ඔබෙ සැප මගෙ සතුටයි

ඔ‍බෙ සැප මගෙ සතුටයි....
මුතු බිහි කරලා අනුනට බෙදනා...
මුතු බෙල්ලෙකු මෙනි අද මා ඉන්නේ....
ඔබෙ සැප මගෙ සතුටයි...

කොහිද අප සෙවූ සුව සහනේ...
එළිය නිවුනි දැල්වුන පහනේ...//
අදුරේ නැති වූ ඉදිකටුවක් සේ..
රිදී ඉරක් නැග නැතිව ගියා...

ඔබෙ සැප මගෙ සතුටයි...

සත්සර නිහඩය වීණාවේ...
තත්පෙළ ඉකිබිද තැවුනාවේ...//
මා ගැයු ගීතේ අද මට නෑසේ...
ඔබේ කණට එය ඇසුනාවේ....