Monday, April 8, 2013

Roshan Pranadu - Perada Hndawa giya oya sitha ma ridawa - පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා

පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා
සුවඳක්වත් නෑ ඔයා මා ළඟ තියා //

සඳ තරු පවා හැඬුවා
මගෙ සෝ සුසුම් දැකලා //
මගේ සිත ආදරේ කඳුළකින් පුරෝලා
ජීවිතේ නැති කරලා කොහෙදෝ ගියේ//

පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා
සුවඳක්වත් නෑ ඔයා මා ළඟ තියා

මේ කඳුළු ඔබ සොයලා
පා වුණා දුක් ගංගා//
සෝතැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
ආ‍දරෙත් බොඳ කරලා
ඉන්නේ කො‍සේ //

පෙරදා හඬවා ගියා ඔයා රිදවා සිත මා
සුවඳක්වත් නෑ ඔයා මා ළඟ තියා //

රොශාන් ප්‍රනාන්දු