Monday, April 1, 2013

Asurin midila - ඇසුරින් මිදීලා







ඇසුරින් මිදීලා -
ඇසුරින් මිදීලා ඔබගේ ලොවෙහි
සැඟවී හිදිමි මා වෙන් වී මෙසේ
නොමැකී තියේනම් ඔබගේ සිතෙහි
මගෙ ආදරේ මා යලි එන තුරා

රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ
දෙසිතේ කතාවී දලුලා
වැඩීයාවී රහසේම ඒ ආදරේ

කඳුලැල් නිවාලා දැසින් සිනාවී
සැඟවී තිබු මේ ලොවේ
කවදාක හෝ මා එනතුරු
ඔබේ දැසේ සඟවා තබා ආදරේ

ඇසුරින් මිදීලා...