Sunday, March 31, 2013

Nawadali henaka - නවදැලි හේනක

නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට 
හිමියනි මට කල නොහැක නිගා...//


‍සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි

සිත්ලෙස දෙනුවන් බවුන් නුරා...//
මා හදුනන මගෙ හදගන් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා 

නවදැලි හේනක...//


මා සිත සුවපත් කරලනු නොහැකිය

සෝ ලතැවුල් දෙයි රැයද දිවා...//
නෙත දුටු සුරගන රූසිරු කුමටද
හද දුටු ජනපද කලණ නිසා...

නවදැලි හේනක...//


ගායනය - සෝමතිලක ජයමහ



download from http://mp3srilanka.com/