Sunday, March 31, 2013

අන්ර්ජාලයේ සිංහල ගී පද හොයන්න ගියාම එන ප්‍රශ්ණයක් තමා සිංහල ගී පද තියෙන්නේ පොටෝ එකක් විදියට???? (JPG Image) ඒකට විසඳුමක් විදියට මම හිතුවා යුනිකෝඩ් වලින් ගී පද ඔයාලට දෙන්න.....